කරච්චි පිටියම දෙවනත් කරමින් කුසල් මෙන්ඩිස්ගෙන් අමතක නොවන ශතකයක්

Report

පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (9) පැවති තරගයේ දී ප්‍රවේගකාරී ශතකයක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත්ව ඇත.

 පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙහිදී පන්දු 52කදී ලකුණු 109ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත් වේ.

 කරච්චිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 246ක් රැස්කිරීම සමත්වුණි.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හඩවමින් වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි සැරිය නිම කරයි

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හඩවමින් වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා දිවි සැරිය නිම කරයි

මෙය පාකිස්තාන් සුපර් ලීග් තරග ඉතිහාසයේ ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසි සැලකේ