ඇත්තටම එදා වෙලා තියෙන්නෙ මොකක්ද?. රෝහල්ගත කළ කුකුල් චමින්ද ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

කුඩා දැරියකට අමානුෂිකව පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත් "කුකුළ් චමින්ද" රෝහල්ගත කිරීම ගැන දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඇත්තටම එදා වෙලා තියෙන්නෙ මොකක්ද?. රෝහල්ගත කළ කුකුල් චමින්ද ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න. | Kukul Chaminda Hospitalization

අදාළ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිට ඇත.

අද (08) සැකකරු නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළත් කෙරුණේ ය.

චූටි කෙල්ලට අත උස්සපු කුකුල් චමින්දට ගුටි පූජාවක් - වහාම රෝහල්ගත කෙරේ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

චූටි කෙල්ලට අත උස්සපු කුකුල් චමින්දට ගුටි පූජාවක් - වහාම රෝහල්ගත කෙරේ.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..


මෙම සැකකරුට බන්ධනාගාරය තුළ දී නේවාසිකයින් පිරිසක් පහර දුන් බවට වාර්තා පළවී ඇත.

ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්ථාවක් කැඳ වීය.

ඒ අනුව, බන්ධනාගාරය තුළ දී සැකකරුට නේවාසිකයින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව වාර්ථා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක මහතා සඳහන් කළේ ය.

හැමෝම හොඳටම හඳුනන, ජනප්‍රිය නිළියකට ගුවන් තොටුපොළේ දී කම්මුල් පාරක්..(VIDEO)

හැමෝම හොඳටම හඳුනන, ජනප්‍රිය නිළියකට ගුවන් තොටුපොළේ දී කම්මුල් පාරක්..(VIDEO)


කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයනේ ජේලර්වරයෙකු මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.