කීරි සම්බා වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් සොයා අඛණ්ඩ වැටලීම්

Sri Lanka Food Crisis Rice
By Gagana News Feb 23, 2025 12:37 PM GMT
Gagana News

Gagana News

Report

වෙළෙදපොළේ කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව ඊට සම්බන්ධ වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වැඩිමිලට වෙළෙදපොළේ අත්‍යවශ්‍ය ආහාර අලෙවිකිරීමේ වැටලීම් 3177ක් සිදු කර ඇති අතර ඊට අදාලව රුලියල් මිලියන 46 ක දඩ මුදලක් අයකර ගෙන ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

ඒ අතරින් වැඩිමිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කර ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

 

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළඳා ප්‍රදර්ශනයක්

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළඳා ප්‍රදර්ශනයක්

ReeCha