අනේ අපොයි දරුණු අනතුරක් කිරිසප්පයෙක් මරුට

Report

වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් ට්‍රැක්ටරයක ගැටී සිදු වූ අනතුරකින් 9 හැවිරිදි දරුවෙකු මියගොස් ඇත.

පොලීසිය වාර්තා කර ඇත්තේ ඊයේ දහවල් කාලයේදි අතුරු මාර්ගයක ධාවනය වූ අදාල ත්‍රීරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවෙකු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

අනතුරින් මියගොස් ඇත්තේ වාලච්චේන කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇත.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර වාලච්චේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. 

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

ගුවන්තොටුපළේ දරුණු ගින්න - ගුවන් ගමන් ආරම්භයි

ගුවන්තොටුපළේ දරුණු ගින්න - ගුවන් ගමන් ආරම්භයි