ආයෙත් දරුණු රෝගයක් හිස ඔසවයි - දැන්ම මේ අංකයට කතා කරලා දැනුවත් වෙන්න

Report

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වාර්තා කරන්නේ වසරේ ගෙවුණු කාලය තුළ පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම එම රෝගීන්ගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර 2016 වසරේ ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නම් කෙරී ඇත.

නමුත් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය සදහන් කරන්නේ විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම රෝගය වාර්තා වන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ 071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය ගියාද? මෙන්න ඇත්ත නැත්ත

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

මේ පැති වලට පැය 30කට වතුර කපනවා

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්

ආයේ ඩොක්ටලා ඕනි නෑ විශේෂ ලෙඩක් ෆෝන් එකෙන්ම චෙක් කරගන්න මෙන්න අලුත් ඇප් එකක්