අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක් [VIDEO]

Report

මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා පළ වූ කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා අන්තර්ජාල නාලිකාවක් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් අදහස් පල කර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ඔවුන් කියා සිටියේ මේ මොහොතේ තමන් සිටිනා රට කුමක්දැයි හෙළි කිරීමට නොහැකි බවය.

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වූයේ පසුගිය 09 වැනිදාය.

කොස්ගොඩ වෙඩිල්ලේ වැරදුණු තැත - තවත් තොරතුරු එළියට

කොස්ගොඩ වෙඩිල්ලේ වැරදුණු තැත - තවත් තොරතුරු එළියට

ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසින.

 දර්ශණ : මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අන්තර්ජාල නාලිකාව ඇසුරිනි.