කාසල්රි රක්ෂිතයේ ගින්නක්

Fire Accident
By Gagana News Feb 23, 2025 12:59 PM GMT
Gagana News

Gagana News

Report

කාසල්රි ජලාශයට මායිම්ව පිහිටා ඇති කාසල්රි රක්ෂිතයේ අද (23) හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ.

ඉලුක් සහිත මෙම රක්ෂිතයේ ස්ථාන කිහිපයකටම මෙම ගින්න පැතිර ගොස් ඇති බවත් එම රක්ෂිතයට යම්කිසි පිරිසක් විසින් ගිනි තබන්නට ඇතැයි කාසල්රි ජලාශ භාර ආරක්ෂක නිලධාරීන් සැක පළ කරයි.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 22ක් පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කරයි.  

කීරි සම්බා වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් සොයා අඛණ්ඩ වැටලීම්

කීරි සම්බා වැඩිමිලට අලෙවිකිරීමේ ජාවාරමක් සොයා අඛණ්ඩ වැටලීම්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ReeCha