වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Report

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇති බවයි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

මොහු රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට පෙර, ඔහු පසුපස පළා ආ බව කියන වාහනයේ සිටි පුද්ගලයා වේ.

එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයා ඔහු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කල අතර අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අද සිට බලපැවැත්වෙන පරිදී රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා