රටම දන්න, කේ.සුජීවාගේ ඔපරේෂන් කළ කකුලට මොකද වුණේ?. ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ය.

රටම දන්න, කේ.සුජීවාගේ ඔපරේෂන් කළ කකුලට මොකද වුණේ?. ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න.. | K Sujeewa

මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසු වේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..

වෙඩි කෑ ක්ලබ් වසන්තයි ආන්දෝලනාත්මක ටැටු ව්‍යාපාරිකයයි අතර තිබ්බේ මොන වගේ දෙයක් ද?.එකවරම එළියට ආ දෙය මෙන්න..


මේ අතර, ක්ලබ් වසන්ත ඝාතනය සිදුකළ ඝාතකයින් පළාගිය වෑන් රථයේ හිමිකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

එම වෑන් රථය හිමිකරුවන් කිහිපදෙනෙකු විසින් ලියාපදිංචි කර ඇත.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බව පොලීසිය පැවසීය.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)


එම ඝාතකයින් පළාගිය වෑන් රථය ඊයේ පස්වරුවේ බුලත්සිංහල ප්‍රදේශයේ දී සොයාගනු ලැබුණ අතර ඒ බුලත්සිංහල, දෙමැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබීය.

හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?.

හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?.


කෙසේ වෙතත්, එම වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද කඩුවෙල කොරතොට ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය.