හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා රිමාන්ඩ්[UPDATE]

Report

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔහු අද (31) දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහුව ජනවාරි 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.  

අත්අඩංගුවට ගන්න ජොන්ස්ටන් හොයද්දි ජොනිගේ පුතා අධිකරණයට

අත්අඩංගුවට ගන්න ජොන්ස්ටන් හොයද්දි ජොනිගේ පුතා අධිකරණයට

ජොන්ස්ටන් ආ ගිය අතක් නෑ - හොයන්න පොලිස් කණ්ඩායම් විශේෂ පහක් යොදවයි

ජොන්ස්ටන් ආ ගිය අතක් නෑ - හොයන්න පොලිස් කණ්ඩායම් විශේෂ පහක් යොදවයි