හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතා රිමාන්ඩ්[UPDATE]
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඔහු අද (31) දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහුව ජනවාරි 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.