ට්‍රම්ප් ජපානයෙන් නැව් ඉල්ලද්දී ජපානේ අගමැතිනි හදිසියේ ට්‍රම්ප්ව හමුවෙන්න ගිහින්

Report

රානය සහ ඇමරිකාව අතර ඇති ගැටුම් තත්ත්වය තුළ ලෝකයේ විවිධ රටවල තෙල් ආනයන කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ගැටුමට උදව් කිරීම සඳහා නැව් යවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයෙන් ඉල්ලා සිටීමත් සමඟ දෙරට අතර සබඳතාවල විරසකයක් ඇති වී තිබේ.

මේ සන්දර්භය තුළ ජපාන අගමැති සානේ ටකයිචි අද ඇමරිකා එක්සත් ජනපදයට යනවා. ඔහු ජනාධිපති ට්‍රම්ප් හමුවීමට නියමිතයි.

මෙම හමුවේදී ආර්ථික ආරක්ෂක ගිවිසුම් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇමරිකා එක්සත් ජනපද-ජපාන සන්ධානයේ වැදගත්කම තහවුරු කිරීමට සැලසුම් කරන බව පැවසූ ජපන් අගමැතිවරයාට අවශ්‍ය වන්නේ එක්සත් ජනපදයේ ආරක්ෂක සහයෝගීතාව සහ ආයෝජන ශක්තිමත් කිරීමටයි.

සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කළ යුතු නැහැ - ප්‍රංශ ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීම

සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කළ යුතු නැහැ - ප්‍රංශ ජනාධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීම