ඉන්දීය රෝහලේ ගින්නක් ICU හිටපු අටක් මරුට

By Ashfa Oct 06, 2025 06:41 AM GMT
Report

ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු මිය ගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බව එරට පොලිසිය සැක පල කරයි.

මේ වනවිට එරට බලධාරීන් අනතුර පිලිබදව පරීක්ෂණ මෙහෙයවයි.

මොකද වුණේ ? පාසල් සිසුවා පිහිනුම් තටාකයේම මරුට

මොකද වුණේ ? පාසල් සිසුවා පිහිනුම් තටාකයේම මරුට

තවත් ඛේදජනක මරණ දෙකක් - යකඩ යකාට තරුණයින් දෙදෙනෙක් බිලි

තවත් ඛේදජනක මරණ දෙකක් - යකඩ යකාට තරුණයින් දෙදෙනෙක් බිලි