වහාම ක්‍රියාත්මකවන පරිදි යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවයි

Report

යාපනය, මණ්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ සියලුම මූලික සූදානම් කිරීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන ආකාරයට අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ යුතු පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය මෙතෙක් සම්පූර්ණ කර නොමැති හේතුවෙන් බව සඳහන්.

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට දැඩි විරෝධයක් - වහාම ඉදිකිරීම් අත්හිටුවන්නැයි ඉල්ලයි

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට දැඩි විරෝධයක් - වහාම ඉදිකිරීම් අත්හිටුවන්නැයි ඉල්ලයි

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට