ඉරාන ජනපතිගේ හා අල් කමේනිගේ දැන් තත්ත්වය මෙන්න - ජනපති මන්දිරය අසලට ප්‍රහාර

Report

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ඉරාන ජනාධිපති මන්දිරය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වුවද ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) සුවයෙන් පසුවන බව තහවුරු කර ඇත.

ඊශ්‍රායල සහ ඇමරිකානු ඒකාබද්ධ හමුදා විසින් ටෙහෙරාන් නුවරට එල්ල කරන දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව අතරතුර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ (Masoud Pezeshkian) නිල නිවස පිහිටි පරිශ්‍රයට ද ප්‍රහාර එල්ල වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

දැන් හරිනේ - ඉරානයත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි - යුධ ගිනි ඇවිලෙයි

දැන් හරිනේ - ඉරානයත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි - යුධ ගිනි ඇවිලෙයි

කෙසේ වෙතත්, ඉරාන රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා කිසිදු අනතුරකට ලක් නොවී "පූර්ණ සුවයෙන්" පසුවන බවයි. ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය සහ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ කාර්යාලය පිහිටි 'පාස්චර් වීදිය' (Pasteur Street) ආසන්නයේ පිපිරීම් සහ දුම් වලාකුළු දක්නට ලැබුණු බව තොරතුරු වාර්තා වේ.

ප්‍රහාර ආරම්භ වීමත් සමඟ ඉරාන ජනාධිපතිවරයා සහ උත්තරීතර නායකයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රහසිගත ස්ථාන වෙත යොමු කර ඇති බව‍ තොරතුරු වාර්තා වේ.

ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී

ඉරාන හමුදාව සහමුලින්ම විනාශ කරලා මුළුමනින්ම පොළොවට සමතලා කරනවා - ට්‍රම්ප් කට අරී

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

මැද පෙරදිග රත්වෙයි - නැවතත් ඉරානයට ප්‍රහාර - ඉරාකය තම ගුවන් කලාපය වසා දමයි

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

සුළු මොහොතකට පෙර ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - උණුසුම් තත්ත්වයක්

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්

ඊශ්‍රාලය රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - සයිරන් නාදවෙයි පාසල් වසා දමයි - ජනතාවට අනතුරු ඇගවීම්