ඇවිලෙන යුධ අර්බුධ මැද ඉරානයට ඩොලර් බිලියන 270ක පාඩුවක්

Report

ඉරානයට එල්ල වූ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රහාරවලින් අමෙරිකානු ඩොලර් බිලියන 270කට අධික ආර්ථික හානියක් සිදුව ඇති බව ඉරාන රජය පවසයි.

ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශක ෆාතිමා මොහජරානි සඳහන් කර ඇත්තේ, මේ වනවිට ගණනය කර ඇති පාඩුව ඩොලර් බිලියන 270ක් වන නමුත් එය අවසාන අගය නොවන බවයි.

මේ අතර, ඉරානය සිදු කරන සාකච්ඡාවලදී මෙම යුද හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කර ඇත.

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු

ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය හෙට විවෘත කෙරේ

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය හෙට විවෘත කෙරේ