ඉරානයෙන් අනතුරු ඇගවීමක් - නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් දරුණු පළි ගැනීමක්

Report

ඉරානයේ නව උත්තරීතර නායකයා ඉලක්ක කළහොත් අමෙරිකාවට 'දරුණු පළිගැනීමකට' මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ ඉරාන තානාපති සදහන් කර තිබේ.

ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමෙයිනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙස රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොස්කව් නුවර ඉරාන තානාපති කාසෙම් ජලාලි අනතුරු අඟවා තිබේ.

තව දුරටත් ජලාලි සදහන් කළේ මොජ්ටාබාගේ පියා වන අලි කමෙයිනි ඝාතනය කිරීමෙන් පසු ඉරාන වැසියන් "ලේ පළිගැනීමක්" අපේක්ෂා කරන බවයි  .

ආසියා-පැසිෆික් කලාපයට හොද බලශක්ති සැපයුමක් ලබා දීමට අමෙරිකාවට පුළුවන් - අභ්‍යන්තර කටයුතු ලේකම් කියයි

ආසියා-පැසිෆික් කලාපයට හොද බලශක්ති සැපයුමක් ලබා දීමට අමෙරිකාවට පුළුවන් - අභ්‍යන්තර කටයුතු ලේකම් කියයි

කාර්ග් දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය දරුණු වෙයි - බරපතළ ප්‍රකාශයක්

කාර්ග් දූපතට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය දරුණු වෙයි - බරපතළ ප්‍රකාශයක්