ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

Report

ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු A-10 වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ප්‍රහාරය එල්ල වනවාත් සමග ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇත.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (3) බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයක් බව සඳහන්ය.

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්