ඉරානය දෙදරයි - නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියත් ජීවිතක්ෂයට

Report

ඉරානය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් සිය නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බෙහ්නාම් රෙසායිගේ මරණය තහවුරු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාර්තු මස 26වෙනිදා රෙසායි ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කෙරුණු බව ඊශ්‍රායලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

එසේම කලාපීය රටවල බුද්ධි තොරතුරු රැස්කිරීම වෙනුවෙන් ඔහු වගකිව යුතු කාර්යයක් සපයා ඇති බව සඳහන්.

තවද විවිධ බුද්ධි සංවිධාන සමඟ සහයෝගීතාවයට රෙසායි නායකත්වය ලබාදුන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

යුද ගිනි තවත් කුරිරු වෙයි - පල්ලියේ යාඥා කරලා එළියට එන පිරිසකට එල්ල කළ ප්‍රහාරයෙන් ලෙබනනය කැළඹෙයි

යුද ගිනි තවත් කුරිරු වෙයි - පල්ලියේ යාඥා කරලා එළියට එන පිරිසකට එල්ල කළ ප්‍රහාරයෙන් ලෙබනනය කැළඹෙයි

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට