යුද ගිනි තවත් කුරිරු වෙයි - පල්ලියේ යාඥා කරලා එළියට එන පිරිසකට එල්ල කළ ප්‍රහාරයෙන් ලෙබනනය කැළඹෙයි

By Kaushi Apr 03, 2026 02:12 PM GMT
Report

 ලෙබනනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම ලෙස පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.

ඒ අනුව බටහිර බෙකා හි සහ්මාර් (Sahmar) නගරයේ මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥාව නිම කර පිටතට පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්

එමෙන්ම කැලාවියා (Qalawiya) ප්‍රදේශයට එල්ල වූ වෙනත් ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

ඊට අමතරව නබටියේ (Nabatieh) දිස්ත්‍රික්කයේ යහ්මාර් අල්-ෂකීෆ් (Yahmar al-Shaqif) ප්‍රදේශයේදී ද තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන්.

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

යුද්ධේ උග්‍ර වෙයි - ඩුබායි, දෝහා සහ අබුඩාබි ගුවන් තොටුපළවල් වසා දැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගුයි

යුද්ධේ උග්‍ර වෙයි - ඩුබායි, දෝහා සහ අබුඩාබි ගුවන් තොටුපළවල් වසා දැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගුයි

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට

යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට