ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි

Report

යම් කාලසීමාවකට අත්හිටුවා තිබූ ඉරානය සහ කටාර් රාජ්‍යය අතර මුහුදු මාර්ගික වාණිජ ගනුදෙනු මාස පහකට (05) පමණ පසු නැවත වතාවක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබේ.

දෝහා නුවර ස්ථාපිත ඉරාන තානාපති කාර්යාලයේ වාණිජ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, දෙරටේ ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා මෙන්ම නාවික ප්‍රවාහන සේවා ද මෙලෙස පෙර පරිදිම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් උණුසුම් තත්ත්වයක් - කාන්තා රැඳවියන් වහලයට නැග දැවැන්ත විරෝධයක්

මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් උණුසුම් තත්ත්වයක් - කාන්තා රැඳවියන් වහලයට නැග දැවැන්ත විරෝධයක්

මෙම සමුද්‍රීය වෙළඳ කටයුතු යළි සක්‍රීය වීමත් සමඟ මැදපෙරදිග කලාපීය ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි

කමේනිට අවසන් ගෞරව දක්වන්න අවමංගල්‍යයට පුතුන් තිදෙනෙකු එක්වෙයි