ගාල්ල බන්ධනාගායේ දරුණු ගැටුමක් - රැදවියෙකු රෝහලට

Report

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් අතර අද (25) පෙරවරුවේ හදිසි ගැටුමක් හටගෙන තිබේ.

මෙම නොසන්සුන් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුව වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ (ජාතික) රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන දිනය මෙන්න - විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

රැඳවියන් අතර මෙම ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී මේ වන විට තත්ත්වය පාලනය කර තිබේ.

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්

ආයේ බැංකු ණයක් අරන් වාහන ගන්න බැරිවෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණයට නීතියක්