කවුරුත් පුදුම කරමින්, ක්‍රිකට් තරුවක් ප්‍රබල පක්ෂයකින් දේශපාලනයට.. විශේෂ දේකුත් වෙලා.. (PHOTOS)

Cricket India Social Media Latest Headlines Decision Making
By krishani Sep 07, 2024 10:15 AM GMT
krishani

krishani

Report

මේ කියන්න යන්නේ ක්‍රිකට් රසිකයින් පුදුම වෙන කාරණයක් ගැනයි.

ඒ තමයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇති බව සඳහන් වේ.

කවුරුත් පුදුම කරමින්, ක්‍රිකට් තරුවක් ප්‍රබල පක්ෂයකින් දේශපාලනයට.. විශේෂ දේකුත් වෙලා.. (PHOTOS) | Indian Cricketer Ravindra Jadeja

ඒ බව ඔහුගේ බිරිඳ වන රිවාබා ජඩේජාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය ගුජරාට් ප්‍රාන්ත භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරියක් වන අතර ඇය 2019 වසරේදී පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


එමෙන්ම, 2022 වසරේ දී පැවැති ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්ව ඡන්ද 50,000කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට ඇය සමත් ව තිබෙනවා.

එම මැතිවරණය සඳහා රවින්ද්‍ර ජඩේජා ප්‍රචාරණ කටයුතුවල නිරතව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක් වේ.

කවුරුත් පුදුම කරමින්, ක්‍රිකට් තරුවක් ප්‍රබල පක්ෂයකින් දේශපාලනයට.. විශේෂ දේකුත් වෙලා.. (PHOTOS) | Indian Cricketer Ravindra Jadeja

එම කාලයේදී ජඩේජාගේ පිය සහ සහෝදරිය කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවීමත් විශේෂත්වයක් වේ.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.

ඉන්ධන නෑ.. එකපාරටම මේ මොකක්ද වුණේ?.


කෙසේ වෙතත්, ඉන්දීය කණ්ඩායම මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගැනීමෙන් අනතුරුව රවීන්ද්‍ර ජඩේජා ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලින් සමු ගත්තේ ය.