ඉන්දියා නවසීලන්තය ක්‍රිකට් තරගයෙන් වාර්තාගත ඉලක්කයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව අද (8) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

තරගය අහ්මදාබාද්හිදී පැවැත්වෙන අතර, මෙහිදී ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යව සැලකෙන්නේ විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.