විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF කියයි.. - ආණ්ඩුවට විකල්පයක් නැති පාටයි

Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට සිව්වන ණය වාරිකය මුදා හැරීම සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන වශයෙන්, විදුලි නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ විදුලි ගාස්තුවක් ඉදිරිපමුල්‍ය අරමුදල විසින් විදුලි මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත.

තවත් බෝම්බ ප්‍රහාරයක ගැන අහන්න මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

තවත් බෝම්බ ප්‍රහාරයක ගැන අහන්න මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

එසේම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුලික එකඟතාවයට අනුකූලව ප්‍රාථමික ගිණුම් ශේෂය පවත්වා ගත යුතු බවද දැනුම් දී ඇත.

මෙම කොන්දේසි සපුරාලීමෙන් පසු, ණය වාරිකය මුදා හැරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම යෝජනාව තම විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත.

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..

අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..