අනුර ටද? - සජිත් ටද? - ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් නිල නිවේදනය නිකුත් කරයි.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ , අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බවට සිය පක්ෂය ගත් තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.
එම නිවේදනය පහතින්,
