මෙයාව දැක්කොත් ඉක්මනට පොලීසියට කියන්න [PHOTO]

Report

මුහුදු මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 111 කට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ ජාවාරමකට අදාළ පාකිස්තාන ජාතික සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව 2016 වසරේ අප්‍රේල් 01 වන දින සිදුකළ වැටලීමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මෙරටට රැගෙන ඒම, සන්තකයේ තබාගැනීම යන චෝදනාවන්ට අදාළව සැකකරුවන් 17 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මේ ගෑණු කෙනා දැක්කොත් වහාම පොලිසියට දැනුම් දෙන්න

මේ ගෑණු කෙනා දැක්කොත් වහාම පොලිසියට දැනුම් දෙන්න

එහෙත් එම සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් වන බඩල්ගම කෙසෙල් ඇල්ල තාවකාලික පදිංචි පාකිස්තාන ජාතිකයකු වන අබ්බාස් ශබීර් හුසේන් යන අය මෙම වසරේ ජුලි 04 වැනිදා අභියාචනාධිකරණය මගින් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහුට සෑම ඉරුදිනකම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හමුවේ පෙනී සිටින ලෙසට කොන්දේසි පනවමින් බව වාර්තා වේ.

මේ අතර අඳාළ සැකකරු කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් නැවත අත්අඩංගුවට ගන්නා මෙන් මහාධිකරණය නියෝග කර ඇති බව පවසයි.

එනිසා එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපතිවරයාගේ 0718591881 අංකයට හෝ එම කාර්යංශයේ 0112343333 අංකයට දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් මෙසේ ඉල්ලා සිටියි.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

මෙයාව දැක්කොත් ඉක්මනට පොලීසියට කියන්න  | If You See Him Tell The Police Immediately