මරණ තර්ජන තියෙනවා නම් රට යන්න… නැත්නම් ගෙදරට වෙලා ඉන්න…! අමුතුම උපදෙසක්

Report

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. “තමන්ට මරණ තර්ජන තියෙනවා කියන අයනෙ ඔය හුඟ දෙනෙක්ම මැරිලා තියෙන්නේ.

කලම්බු සහ ජැෆ්නා අලුත් හිමිකරුවන් අතට... කුමක්ද සිද්ධ වන්නේ?

කලම්බු සහ ජැෆ්නා අලුත් හිමිකරුවන් අතට... කුමක්ද සිද්ධ වන්නේ?

මොනවා හරි ආරවුලකට මැදිවෙච්චි අය. ඒ අය දැන ගන්න ඕන, තමන් පරිස්සම් වෙන්න.

පොලුවලින් පහර දී තරුණයකු මැරූ 5ක් ගස් – 2ක් හිරේ. මරණ දඩුවම් එපා යැයි හඩා වැටේ.

පොලුවලින් පහර දී තරුණයකු මැරූ 5ක් ගස් – 2ක් හිරේ. මරණ දඩුවම් එපා යැයි හඩා වැටේ.

ආයුධ තියන් ඉන්න නෙමෙයි. ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ගෙදරට වෙලා ඉන්න හරි පුළුවන් නෙ” හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.