මේ භයානක පුද්ගලයා ඔබත් කොහේදී හෝ දුටුවහොත් මෙන්න මේ දේ කරන්න. - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්. - (PHOTO)

CID - Sri Lanka Police Sri Lanka Police Murder
By Wayomi Aug 26, 2024 11:51 AM GMT
Wayomi

Wayomi

Report

වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර එම සිදුවීම පිළිබඳ ශ්‍රී පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර මේ වනවිට සැකකරුවෙකු හඳුනාගෙන තිබෙනවා.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි යළි විශාල වෙනසක්. - තෙල් පරිභෝජනයෙත් වෙනස්කම්. - ලබන සතියේ එන අලුත්ම තීරණය මෙන්න.


ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නැමති අදාළ සැකකරු අංක 87, සමරුගම, අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 850220751V, 198502200751 දරණ අයෙකි.

ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති - 071 859 1181 හෝ ශ්‍රී පුර පොලිස් ස්ථානය - 025 225 5062 යන අංකයට දැනුම් දිය හැකිය.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සම්පූර්ණ විස්තරය මෙන්න.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

ජනාධිපති අපේක්ෂකගේ රාත්‍රී භෝජන සංග්‍රහයට මැතිවරණ කොමිසම පනී - සියළු කෑම බීම සීල් - අරක්කු පොලිසියට.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.

රනිල්ගේ ආණ්ඩුවේ මීලග අගමැති ගැන එළියට ආ රහස මෙන්න. - වේදිකාවකදී මුළු රටටම හෙළි කරයි.



Gallery