අන්තර්ජාලයම පීරයි.. ආසාවෙන් බලන් හිටිය ඒ මොහොත.. iPhone 16.. වෙළඳපොලට නිකුත් කළ හැටි මෙන්න..(PHOTOS)

iPhone Smart Phones Smart Watch Technology Latest Headlines
By krishani Sep 09, 2024 11:58 PM GMT
krishani

krishani

Report

මේ වන විට iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වී තිබෙනවා.

ඒ ඊයේ (09) කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේ දී ය.

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..


එහිදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවේ ය.

Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි.

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)


මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව(iwatch series 10) ,එයාර් පොඩ්ස් 4(AirPods 4) ද නිකුත් විය.

ඒ අනුව iPhone 16,iPhone 16 plus ,iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙලඳපොලට නිකුත්වනු ඇත.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

iPhone 16 Pro and Pro Max:

- Larger display: 6.3" Pro, 6.9" Pro Max

- 120Hz refresh and Always on display

- Great 5 Titanium build

- Dedicated Camera Button

- New desert titanium colour

- New recycled aluminium chasis

- Larger battery

- New Apple A18 Pro (2nd Gen 3nm, 6 core GPU)

- New Camera features

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery