නාමල් ජනාධිපති වුණ දවසක නිල නොලත් ජනාධිපති වෙන්නේ මමයි, කුට්ටි පිටින් බටර් ගාන තිස්ස කුට්ටි

Report

නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගේ ළඟම මිත්‍රයාත් ළඟම හිතවතා ද තමන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඔහු මේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් අමතමින්.

කෙසේ වෙතත් වර්තමනයේ බොහෝ දේශපාලන වේදිකා මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීළඟ එනම් 2029 දී ජනාධිපති වන බවට විවිධ මතවාද සහ අදහස් පළ වේ.

කෙසේ වුවත් ඒ සියල්ල තවත් එක් දේශපාලන වේදිකාවවල ඇසෙන උණුසුම් වාද විවාද පමණී.

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්