චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)

Healthy Food Recipes Ice Cream
By Wayomi Jun 13, 2024 02:55 PM GMT
Wayomi

Wayomi

Report

මතකද කාලෙකට කලින් චොක්ලට් එකක් ඇතුලේ තිබිලා ඇඟිල්ලක් හම්බුනා.

ඉතින් මේ කියන්න යන්නේ කාන්තාවකට අයිස්ක්‍රීම් එකක් ඇතුලෙන් ඇඟිල්ලක් හමු වූ පුවතක් ගැනයි.

මෙම සිදුවීම බොහෝ දෙනෙකු තුල කම්පනයක් ඇති කර ඇති අතර එය දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.

අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැසෙන තැන්? - හෙට එළියට යන්න කලින් මේ ගැන දැනගෙන ඉන්න.


හැබැයි මේ ලංකාවේ නම් නෙවෙයි, මුම්බායි හි කාන්තාවක් අන්තර්ජාලය හරහා Yummo අයිස්ක්‍රීම් සමාගමෙන් අයිස්ක්‍රීම් කෝන් එකක් ඇණවුම් කර ඇති අතර එහි තිබී මෙම ඇඟිල්ල සොයාගෙන තිබෙනවා.

එහිදී ඇය වහාම එහි ඡායාරූපයක් සහ වීඩියෝවක් ගෙන සමාජ මාධ්‍ය වෙත පළ කළ අතර පසුව මලාඩ් පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.


මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ “මම වෛද්‍යවරයෙක්, ඒ නිසා මම දන්නවා ශරීරයේ කොටස් මොන වගේද කියලා.හොඳින් පරීක්ෂා කර බැලීමේදී, එහි යටින් නියපොතු සහ ඇඟිලි සලකුණු මම දුටුවෙමි. එය මාපටැඟිල්ලක් මෙන් දිස් විය. මම කම්පනයට පත් වෙනවා, ”

ආහාර මිශ්‍ර කිරීම සහ මිනිස් ජීවිතයට අනතුරක් කිරීම සම්බන්ධයෙන් Yummo දැන් නඩු පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.   

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.

මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.