මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවගේ සුබ අනාගතයට.. රජයෙන් එළියට දාපු අලුත්ම Platform එක මෙන්න.
By Wayomi
ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) http://www.publiclearn.lk/ නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු විය.
මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා තිබෙනවා.

මෙවර උසස් පෙළ සමතුන්ට මෙන්න සුබ ආරංචියක්. - විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවන දිනය සහ අවසන් දිනය දැනුම් දෙයි.
