අද සිට ක්‍රියාත්මක වීමට තිබූ මේ නීතිය කල්යයි - ගැසට් නිවේදනයක්
අද (20) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කර තිබෙනවා.
අඳාළ ගැසට් නිවේදනය පහතින්,