වාහනවල ඉදිරිපස ලාම්පු දහවල් කාලයෙත් දල්වන්න - අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව රියදුරන්ට දැනුම් දී ඇත්තේ රට තුළ පවතින කාලගුණය අයහපත් වීම හේතුවෙන් දහවල් කාලයේද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි.

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

කොළඹ යට වෙයි - මේ පැතිවලට නම් අද යන්න හිතන්නවත් බෑ - රථවාහන ගමනාගමනයට බාධා

විශේෂයෙන් පැයට කිලෝමීටර් 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් හා අධික වේගයෙන් ධාවනය කරන විට එකවරම තිරිංග යෙදීම අනතුරුදායක බවත් එම අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

කඳුකරයට රතු නිවේදන - වැස්ස සමඟ නායයෑම් අවදානම උච්ච වෙයි

අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් - නිවසේ ඉන්නවා නම් මේවා විසන්ධිකර තබන්න

අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් - නිවසේ ඉන්නවා නම් මේවා විසන්ධිකර තබන්න