මහාධිකරණ තීන්දුව අද - ඝාතනය කල අමරකීර්ති අතුකෝරලගේ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට

Report

අද (11) දින ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දීර්ඝ කාලයක් පුරා විභාග වූ අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට යොදා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළියට පැමිණෙයි - මෙන්න හේතුව

ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළියට පැමිණෙයි - මෙන්න හේතුව

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇත.

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි