සමලිංගිකත්වය ගැන කතානායකතුමා හොදට දන්නවනේ - පාර්ලිමේන්තුව උණුසුම්

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවැති කල් තැබීමේ විවාදය අතරතුර, පාලක පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකාට පෞද්ගලික ලිංගික චර්යාවන් හා ප්‍රවණතා සම්බන්ධයෙන් වචන හුවමැරැ හේතුවෙන් සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් වාද විවාදයක් ආරම්භ කල අතර වත්මන් ජාතික ජන බලවේග රජය වටා සිටින පුද්ගලයන්ගේ ජීවන රටාවන් පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

නාමල් රාජපක්ෂ රටින් යෑමට සූදානමක් - මෙන්න හේතුව

"වත්මන් රජය සමඟ සමීපව කටයුතු කරන ඇතැම් පිරිස් විවිධ ලිංගික චර්යාවන් සහිත ජීවන රටාවන් අනුගමනය කරනවා. සමලිංගිකත්වය පිළිබඳව කථානායක ජගත් වික්‍රමරත්න මහතා මැනවින් දැනුවත් ඇති බව මා විශ්වාස කරනවා," යැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙවැනි විවිධ ලිංගික ප්‍රවණතා සහ ජීවන රටාවන් අනුගමනය කිරීම සඳහා පාසල් දරුවන් දිරිමත් නොකළ යුතු බවත්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට රජය වගබලා ගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී