පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලා සඳහා නිර්දේශිත මෙනුවක් නිකුත් කර ඇති අතර, එය සිසුන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් ප්‍රවර්ධනය කරයි.

ප්‍රධාන ආහාර වේල්:

එළවළු මිශ්‍ර බත්

පරිප්පු බත්

ඉරිඟු කිරිබත්

පොල් කිරි පොංගල්

එළවළු පිට්ටු පෝෂණීය රොටි

වට්ටක්කා

පොල් රොටි

කොස් කොත්තු

එළවළු

බිත්තර

රොටි

තෝසායි

මසාලා

තෝසායි

ඉඩ්ලි

එළවළු

සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි -විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි -විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

තම්බාගත් ඇට වර්ග

රනිල කුලයට අයත් බෝග

බිත්තර සලාද

සැන්ඩ්විච්

මාළු සැන්ඩ්විච්

එළවළු සැන්ඩ්විච්

 එළවළු සලාද

ඉරිඟු සලාද

 මුං ඇට කරිය

බිත්තර

මසාලා කරිය

බිත්තර ඔම්ලට්

 සුළු ආහාර

: පළතුරු

පළතුරු කෝප්ප

පළතුරු සහිත යෝගට්

 පෑන්කේක්

කොස් ඇට

අග්ගලා

බතල අග්ගලා

නැවුම් මිශ්‍ර පලතුරු යුෂ මුං ඇට කිරි කැඳ (කිරි කන්ද)

එළවළු සුප්

ඉරිඟු සුප්

වට්ටක්කා සුප් මෙනුව

“සෞඛ්‍ය සම්පන්න” යටතේ හඳුන්වා දී ඇත.

පාසල් ආපනශාලා ජාතික පෝෂණ මාර්ගෝපදේශවලට අනුකූල වන බව සහතික කිරීම සහ සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "ශ්‍රී ලංකා" මුලපිරීම.

Gallery