දෙයියනේ මේ දෙන්නත් බැන්ඳද? බලන්නකෝ ලංකාවේ කෙල්ලන්ගේ සිහින කුමාරයා එක්ක ඉන්නේ කවුද කියලා [PHOTOS]

Report

කලා ලෝකේ එක එක කාලෙට එක එක කතා, එක එක වැඩ එළියට එනවනේ.

ඔන්න අද කියන්න යන්නෙත් එහෙම කලා ලෝකේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්ත ආදරණීය කලා තරු යුවළක් ගැන.

නිරූපණ ලෝකය තුළ කාගේත් ආදරය දිනාගත්ත මේ කලා ශිල්පීන් යුවළ හරි අපූරු වැඩක් කරලා තියෙනවා.

ඇස්වලට පිස්සු හදවන එයාගේ ලස්සන බලන්නකෝ

ඇස්වලට පිස්සු හදවන එයාගේ ලස්සන බලන්නකෝ

මේ වෙන කවුරුත් නෙවෙයි තාරුණ්‍යයේ ආදරය නිතරම හිමි වෙන හෂාන් රත්නායක සහ දුමී වන්නිආරච්චි.

මේ දෙන්නා ඔන්න හරිම ලස්සන මනාල යුවළක් විදිහට හැඩ ගැන්විලා තියෙනවා.

බලන්නකෝ ඒ දෙන්නා මේ විදිහට මොන තරම් නම් ලස්සනද කියලා.

ඒ විතරක් නෙවෙයි මේ සුන්දර ඡායාරූප පෙළ දැනටමත් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙන්නේ ඇත්තටම මේ දෙන්නා විවාහ වෙලාද කියන සැකයත් ඇතැම් ප්‍රේක්ෂකයන් තුළ ඉතුරු කරන ගමන්. 

හදවතින්ම ආදරය කරන්න - ලෝක හදවත් දිනය අද!

හදවතින්ම ආදරය කරන්න - ලෝක හදවත් දිනය අද!

තව තවත් ඉහළට යන අද රන් මිල

තව තවත් ඉහළට යන අද රන් මිල

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery