අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හෙට ජිනීවා යයි

Report

24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පිටත්ව යාමට නියමිතව ඇත.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මෙම ගමනට හේතුව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීම සදහාය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වාර්තා කරන්නේ 2025 සැප්තැම්බර් 26 වන දින මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බවටය.

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙක් වේ.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්