ජනපති නවාතැන් ගන්නා හෝටලය අසලින් පුපුර ද්‍රව්‍යය තොගයක් හමුවේ

Report

ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණි පසු නවාතැන් ගැනීමට පුරුදු වී සිටින්නේ අනුරාධපුර පෙරිමියන්කුලම ප්‍රදේශයේ හෝටලයකය.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

ඒ අනුව එම හෝටලය ඉදිරිපිට නිවෙසක අත්බෝම්බයක් තිබෙන බවට (01) ලැබුණු හදිසි ඇමතුමකට අනුව කළ විමර්ශනයකදී පුපුරන ද්‍රව්‍යයක් සොයාගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

දරුවන් නොමැති මව්වරුන්ට සුභ ආරංචියක් - දරුවෙක් ලබාගන්න ක්‍රමයක්

ඒ අනුව අත්බෝම්බයක හැඩයට සමානව නූල් පන්දුවක් ලෙස සකසා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය, සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා හක්කපටස් නමැති පුපුරන ද්‍රව්‍යයක් බවට පසුව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් නිවෙසේ සිටි තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඉන් දෙදෙනෙකු පිටස්තරයන් බවත් පොලිසිය කියයි.

ඔවුන් යම් අපරාධ ක්‍රියාවකට සම්බන්ධ ද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය සඳහන් කරයි.

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

පොලිසියට හදිසි දුරකථන ඇමතුම ලැබීමත් සමඟ එම ස්ථානයට අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද පැමිණ සිටියහ. මෙම සිදුවීමෙන් ජනපතිගේ ආරක්ෂාවට කිසිදු අවදානමක් සිදුවී නොමැති බවත් සදහන් වේ.

වාර්තා පිට වාර්තා තබන අද රන් මිල මෙන්න

වාර්තා පිට වාර්තා තබන අද රන් මිල මෙන්න