"ඕක ගණන් ගන්න එපා. විසි කරලා දාන්න." - හකුරු කෑල්ලකින් මෙහෙම දෙයක් මතු වෙයි කියලා හීනෙකින්වත් හිතුවද? . - (PHOTO)
කොටිකාවත්ත ප්‍රදේශයේ වෙළෙඳසලකින් අලෙවි කරන ලද හකුරු බෑවක් තුළ මිය ගිය හැකැරැල්ලකු සිටීම නිසා හකුරු බෑය මිලදී ගත් කාන්තාව එය නැවත වෙළෙඳසලට භාරදී තිබෙනවා.
හංවැල්ල, තුන්තාන, කෝන්ගහවත්ත ලිපිනයේ පිහිටි රස කැවිලි නිෂ්පාදන ආයතනයක් විසින් මෙම හකුරු නිෂ්පාදනය කර ඇත.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.
මියගිය හැකැරැල්ලෙකු හකුරු බෑය තුළ සිටින බව වෙළෙඳසල් හිමියා විසින් අදාළ නිෂ්පාදකයාට දැනුම්දී ඇති අතර, ඔහු පවසා ඇත්තේ "ඕක ගණන් ගන්න එපා. විසි කරලා දාන්න." යනුවෙනි.

ඔන්න අද මාධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම වැටෙන තහනම ගැන දැනුම් දීමක්. - හැබැයි මේ අයට හෙට දවල් 12 වෙනතුරු කල් තියෙනවා.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්. - ඡන්ද පොළට යන්න නීතියෙන් අවසර හිමි වන්නේ මේ අයට විතරයි. (PHOTOS)
