තවත් සුපිරි ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි..

Report

නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නැති වූ භාණ්ඩ ගැන වහාම විමර්ශනයක්..

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නැති වූ භාණ්ඩ ගැන වහාම විමර්ශනයක්..

මර්ටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් පසුගිය 2022 වසරේදි අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ.   

You may like this video