ආන්දෝලනයට තුඩු දුන් මොඩියුල‍යේ සමරිසි වෙබ් අඩවිය නිසා පාර්ශව 3ක් CIDයයි

Report

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් පළවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පාර්ශව 3ක් ඊයේ(31) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම පාර්ශවයන් නම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව යන අයයි.

ඊට අමතරව 6 ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් තවත් පාර්ශවයක් ද විරෝධය පළ කරන බව සඳහන්.

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

සමලිංගික මොඩියුලයට ගෝඨාගේ නමත් ගෑවෙයි - රුපියල් කෝටි හතකට අධික මුදලක් නාස්ති කරලා

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

ඒ වගකීම මම හිතන්නේ මම ගන්න ඕනේ - හය වසරේ මොඩියුලයේ ඇතුළත් අසභ්‍ය වෙබ් අඩවියේ වගකීම නිලධාරිනියක් භාර ගනී

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි

පාසල් ළමයින්ගේ විෂය නිර්දේශයට සමලිංගික වෙබ් අඩවියක් දැම්මට අධ්‍යාපන ලේකම් CID යයි