වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Latest Headlines
By krishani Sep 09, 2024 01:44 PM GMT
krishani

krishani

Report

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අනිද්දා (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බවයි.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

තරඟකාරීම විභාගයක් ගැන එකවරම දැනුම්දීමක්.. අතපසු වෙයි.. වැඩි විස්තර සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

තරඟකාරීම විභාගයක් ගැන එකවරම දැනුම්දීමක්.. අතපසු වෙයි.. වැඩි විස්තර සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..


එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)