ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නවලට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. - කැබිනට්ටුව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.

Report

අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කළින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවයි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ දැනුම්දීමක්.

ගුරු සේවයට බඳවා ගැනීම පිළිබඳ දැනුම්දීමක්.

ඒ, ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටි අතර අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වැනිදා පැවැත්වීමටද නියෝග කරනු ලැබුවා.  

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

ලොකුම රන් නිධිය සොයාගැනේ. - සොයාගත් ප්‍රදේශය මෙන්න. - (VIDEO)

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

එතකොට AI නෙවෙයිද? - "පන්සලේ කඨින පිංකමට තිබ්බ සල්ලිත් හොරකම් කළා." අනුයි කනුයි මාධ්‍ය ඉදිරියේ පෙම්වතාගේ සියල්ල හෙළි කරයි. - (VIDEO)

පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)

පියාඹන පීරිසි 4ක් ඇවිත් වොෂින්ටන් නුවර මහා කලබලයක්.? - පිටසක්වලයන් අමෙරිකාවේ කැරැලි ගහන්න හදලා? - (VIDEO)

පාසල් සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමක් අත්හිටුවයි. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් තීරණය මෙන්න.

පාසල් සංවර්ධන නිලධාරීන් අනුයුක්ත කිරීමක් අත්හිටුවයි. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගත් තීරණය මෙන්න.



You may like this