හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් භාර දෙයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් හා බැරකම් සම්බන්ධ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී ඇති බව වාර්තා වේ.

දින 14ක් තුළ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මීට පෙර ඔහුට දැනුම් දී තිබූ අතර, එම කාල සීමාව අදින් අවසන් වී තිබුණි.

ඒ අනුව එම නියමිත කාල සීමාව තුළ මෙම දිවුරුම් ප්‍රකාශය භාරදීම සිදුකර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි

රනිල් සිංගප්පූරුවට ගිය හේතුව වජිර වමාරයි

මාලිමාව බස් නැවතුම්පොළේ හැදුවලු.. පේන්ට් ටිකක් ගාලා ආණ්ඩුව විවෘත කළා - චාමර ආණ්ඩුවේ රෙදි ගලවයි

මාලිමාව බස් නැවතුම්පොළේ හැදුවලු.. පේන්ට් ටිකක් ගාලා ආණ්ඩුව විවෘත කළා - චාමර ආණ්ඩුවේ රෙදි ගලවයි