ඇප ලැබුණු ගමන් රනිල්ගේ පලවෙනි ඇමතුම සජිත්ට - කෝල් කරලා කියපු දේ මෙන්න

Report

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ඇප මත මුදාහැරීමට නියෝගග කෙරුණි.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

 

ඒ අනුව හිටපු ජනාධිපති ,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට ඇප ලැබීමෙන් අනතුරුව ජාතික රෝහලේ සිට ඔහු මුලින්ම දුරකථනයෙන් කතා කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට බව වාර්තාවෙනවා.

" ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්වලට ගොඩක් ස්තුතියි "රනිල් සජිත්ට ප්‍රකාශ කර තිබෙනවා. 'සර් මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේ නැහැ. ඉදිරියටම ගෙනියනවා"

යයි සජිත් ප්‍රේමදාස රනිල්ට ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වෙනවා.

චාමරගේ නඩුව යලි කැදවන්න දින

චාමරගේ නඩුව යලි කැදවන්න දින

 

"මට දවස් කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ගන්න වෙනවා. ඊට පස්සේ මම ඇවිත් ඔක්කොම නායකයින් හමු වෙන්නම්"

රනිල්ගේ වත්මන් සෞඛ්‍යය තත්වය මෙන්න - සාමන්‍ය වාට්ටුවකට අද දානවලු

රනිල්ගේ වත්මන් සෞඛ්‍යය තත්වය මෙන්න - සාමන්‍ය වාට්ටුවකට අද දානවලු

 

යනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කොට ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.