දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

Office of Public Health Public Health Inspector Dansal Vesak Day Sinhala news
By Kaushi May 13, 2025 05:25 AM GMT
Kaushi

Kaushi

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බවයි.

පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට දඩයක්

පිටියේදී කෝපවී සන්ග්ලාස් ‍කුඩු කළාට චමරිට දඩයක්

එසේම තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වා ගෙන යාමට අවසර ලබාදුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කර සිටියා.

ඊයේ දිනයේ දිවයින පුරා වෙසක් පොහොය නිමිත්තෙන් දන්සල් රැසක් සංවිධානය කර තිබුණා.

එමෙන්ම දන්සල් සියල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක් වී ඇත.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

එසේම අද දිනයේත් ස්ථාන රැසක දන්සල් පැවැත් වීමට සංවිධානය කර තිබෙනවා.

එම දන්සල් ද පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවට එම සංගමයේ ලේකම් මුතුකුඩ මහතා වැඩිදුරටත් පවසයි.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

ReeCha