ගෝඨාභය රාජපක්ෂ තව දවස් දෙකකින් අල්ලස් කොමි­ස­මට - මොනවා වෙයිද?

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් පව­ත්වනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකාශ ලබා­දීම වෙනුවෙන් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එම කොමි­සම හමුවේ එළඹෙන 13 වන දින පෙනී සිටින ලෙස දන්වා යවා ඇත.

එමෙන්ම මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අග­වි­නි­සුරු මෙන්ම හිටපු නීති­ප­ති­ව­ර­යකු ද වන මොහාන් පීරිස් මහ­තාට ද ලබන 16 වන දින කොමි­සම හමුවේ පෙනී සිට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙසට කොමි­සම දැනුම් දී ඇත.

මේ බව දැනුම් දෙමින් ඉකුත් 06 වැනිදා කොමි­සම මඟින් ලිපි­යක් නිකුත් කර ඇති බව වාර්තා විය.

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

සජබෙ ලොක්කියකුයි ශ්‍රී.ල.නි.ප ලොක්කෙකුයි අත්අඩංගුවට - හේතුව මෙන්න

මෙසේ කොමි­සම මඟින් කැඳ­වී­මක් කර ඇත්තේ කොළ­ඹට ආසන්න ප්‍රදේ­ශ­යක පිහිටි නිවාස සංකී­ර්ණ­ය­කට අයත් නිවාස කිහි­ප­යක් නීති­වි­රෝධි ආකාරයට පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු වෙත ලබා­දී­මට අනු­මත කර­මින් ලිපි නිකුත් කිරී­ම­කට අදා­ළව ලැබුණු පැමි­ණි­ල්ල­කට අනුව සිදු කරන විම­ර්ශ­න­ය­කට ප්‍රකාශ ගැනීම සඳහායි.

එමෙන්ම හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදු­වීම සිදුව ඇති බව පැමි­ණිල්ලේ දක්වා තිබෙනවා.

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට ලීක්වුනු මැතිසබේ හුටපටය - තානාපතිලාත් සීරැවෙන්

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට ලීක්වුනු මැතිසබේ හුටපටය - තානාපතිලාත් සීරැවෙන්

එයා එක්කනෙ වැඩ කළේ ඉතින් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලත් - නාමල් හොඳවයින් කියයි

එයා එක්කනෙ වැඩ කළේ ඉතින් බැසිල් රාජපක්ෂට කෝල් එකක් දීලා අහන්න එනවද නැද්ද කියලත් - නාමල් හොඳවයින් කියයි